ඩීසල් රුපියල් 10කින් අඩුවෙයි – පෙට්‍රල් කිසිදු වෙනසක් නෑ

ඊයේ (01) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක වර්තමාන මිල වන රුපියල් 440 වෙනුවට, එය රුපියල් 430ක් දක්වා පහළ යනු ඇත.

කෙසේ වෙත්ත් පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නො වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *