කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය අගෝස්තු 02 වැනිදා සිට

2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ අනුව ලබන අගෝස්තු මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා 2022 කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍ය පැවැත්වීමට නියමිතය.

2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය පැවැත්වීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (15) ශ්‍රී දළදා මාලිගාවේ දී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පැවැත්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *