එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානි තක්සේරු කිරීම සඳහා නෞකාව අසලට යාමට හෝ තමන්ට ඉඩ ලබානොදුන් බව ඒ සඳහා එක්වූ විශේෂඥ කණ්ඩායම චෝදනා කරයි.

මේ අතර මෙරට සාගර නීති ප්‍රවීණයන් පවසන්නේ නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීමේ හැකියාව හොඳින්ම තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳ විමතියට පත්වන බවය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව වන්දිය ලබාගැනීමේ අවස්ථාව මෙරට බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා අහිමිව යෑමේ අවදානමක් ඇතැයි පාර්ශ්ව රැසක් අනතුරු අඟවමින් සිටී.
            

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *