තේ කෝප්පයේ දුක ‘තේ වතුවල දරුවන්ගේ’ ඇසින් (PHOTOS )

අප බොන තේ කෝප්පය පිටුපස තිබෙන වතුකරයේ දුක්ඛිත ඛේදාන්තය අපූරුවට කියවෙන වතුකරයේ දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් “තේ කහට”නමින් මහනුවර ඩී. එස්. සේනානායක වීදිය පුෂ්පදාන ශාලාවේ ශාලාවේ දී පැවැත්වේ .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන එම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා බදුල්ල සහ තලවාකැලේ යන ප්‍රදේශවල තේ වතු හතරක දරුවන් ඡායාරූප ශිල්පයට හුරු කරවා ඔවුන් විසින් ගන්නා ලද ඡායාරූප 100 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *