මහින්ද කපුකමකට සුදානම් – මනාල යුවළ අද රෑ මැදුරේ

අමාත්‍ය ධූරවලින් නෙරපනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්නුත්, වාසුදේව නානායක්කාර මහතාත් අද රාත්‍රී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

ඒ අගමැතිවරයාගේ ආරාධනාවකට අනුවය.

මෙහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා සමග දීර්ඝව අදහස් හුවමාරු වනු ඇති බවක් දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *