සටන් කරමින් සාකච්ඡා කළ ‘රුසියාව සහ යුක්‍රේනය’ කට වසාගෙන යන්න යයි

රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර අවසන් වුණි.

නියෝජිත කණ්ඩායම් මේ වන විට සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

නුදුරේදීම දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

කෙසේ වෙතත් සාකච්ඡාව පිළිබඳ නිල තොරතුරු කිසිවක් මේ වන තුරු මාධ්‍යයට අනාවරණ කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *