ආණ්ඩුව කොනිත්තන්න ඇමතියෙක් සුදානම් – පාර්ලිමේන්තුවේ කරන්න හදන දේ මෙන්න

අදින් (22) ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකර ඇති අයකු වන අතර ඒ හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග මතගැටුම් ඇතිකරගෙන සිටින අයකු ලෙස සැලකේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට මෙම අමාත්‍යවරයා සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *