ප්‍රංශයේ රසවත්ම පාන් ගෙඩිය ශ්‍රී ලාංකිකයෙකු අතින්

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන රසවත්ම පාන් සෙවීමේ තරගයකදී ශ්‍රී ලාංකිකයෙකු පළමු ස්ථානය දිනාගැනීමට සමත්විය.

සෑම වසරකම පවත්වන එම තරගාවලිය හඳුන්වනු ලබන්නේ, “සාම්ප්‍රදායික ප්‍රංශ බැගෙට් තරගාවලිය” යනුවෙනි. 

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලාංකික තර්ෂන් සෙල්වරාජා මහතාට වසරක කාලයක් ප්‍රංශ ජනපති මැදුරයට පාන් සැපයීම සඳහා කොන්ත්‍රාත්තුවක් හිමිවීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *