ජුලියන් අසාන්ජ් ඇමෙරිකාවට පිටුවහල් කළ හැකි බව බ්‍රිතාන්‍ය පවසයි

මහත් ආන්දෝලනයකට ලක්වූ මාධ්‍ය වේදියෙකු වන ජුලියන් අසාන්ජ් ඇමෙරිකා එක්සත් ජනපදයට පිටුවහල් කිරිමේ හැකියාවක් ඇති බව මහා බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා පවසනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය තොරතුරු සහා ජාතික ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් ජුලියන් අසාන්ඡ් එරට නීතිය හමුවේ වරදකරුවෙකු බවට පත්වුණා. පසුව ලන්ඩනයේ ඉක්වදෝර් තානාපතිකාර්යාලයේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට ඔහු කටයුතු කළද 2019 වසරේ එයද ඔහුට අහිමිවුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය පොලිසිය ජුලියන් අසාන්ඡ් අත්අඩංගුවට ගත් අතර මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *