සත්වෝද්‍යානයෙන් සතුන් රැකබලාගැනීමට කැපකරු මාපිය වැඩපිළිවෙළක්

දෙහිවල සත්වෝද්‍යානයට වසර 86 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (03) එහි චාම් උත්සවයක් පැවැත්විනි.

සත්තු වත්තේ සතුන් රැකබලාගැනීම සඳහා දායකත්ව කැපකරු මාපිය වැඩපිළිවෙළක් ද ඇරැඹිනි.

එහිදී වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මැකෝ ගිරවෙකුට කේක් කැබැල්ලක් කැවූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *