රුසියාව යුක්‍රේනය ආසන්නයේ – චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළිවූ දේ මෙන්න(PHOTOS)

එක්සත් ජනපද අභ්‍යවකාශ තාක්‍ෂණ සමාගමක් වන මැක්සාර් ටෙක්නොලොජීස්, බටහිර රුසියාවේ නව හමුදා සහ උපකරණ යෙදවීම සහ දකුණු බෙලාරුස්හි වාහන 100 කට වැඩි ප්‍රමාණයක් – යුක්රේනයේ දේශසීමා ආසන්නයේ ඇති බව පෙන්වන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම රූපයේ දැක්වෙන්නේ දකුණු බෙලරුස් හි Mazyr අසල ගුවන් තොටුපළක එකලස් කළ යැයි කියනු ලබන වාහන ය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *