කොවිඩ් අතරේ ලංකාව ‘වැඩියෙන්ම මුදල් වැයකර ඇත්තේ’ යට ඇඳුම්වලට

පසුගිය වසරේ මුල් මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව වැඩිම මුදලක් වැයකර ඇත්තේ යට ඇඳුම් ඇතුළු රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය සඳහා බව මහබැංකු වාර්තා මගින් පෙන්වා දෙනවා.

එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2769වන බවයි මහ බැංකුවේ වාර්තා වල සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *