මහ රෑ යන්න ගිය ‘සී.බී.ට’ ලැබුණු කැබිනට් වරම

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස සී බී රත්නායක මහතා ද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර ඔහු සතුව තිබු බලතලට සී.බී.රත්නායක අමාත්‍යවරයා වෙතපවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *