අම්මා සහ තාත්තාගේ ‘හිරිහැර ඉවසනු බැරුව’ පොලිසියට ගොස් බාර වූ කුඩා සිසුවිය

සිය බීමත් පියාගේ සහ මවගේ හිරහැර ඉවසාගත නොහැකිව සිය පාසල් නිල ඇඳුම පිටින්ම පාසලට පැමිණ බාරවූ සිසුවියක් පිළිබදව යාපනයෙන් වාර්තා වේ.

මෙසේ පොලිසියට බාරව ඇත්තේ යාපනය කෝපායිහි පදිංචි හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවියකි.

පසුව පොලිසිය ඇය තමන් බාරයට ගෙන දෙමව්පියන්ට නඩු පැවරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *