රනිල් ආණ්ඩුවේ ඉල්ලීමට පයින් ගසයි – සිදුවූ දේ මෙන්න

අගමැති තනතුර බාර ගැනීමට තමන් සුදානම් නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවදාරණය කර තිබෙනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් තුලින් ජනතාවට සහන ලබාදීම පමණක් තම යෝජනාව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *