වැඩ කරන අපේ විරුවා ජනතාවගෙන් සමාව ඉල්ලයි

ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ සදහන් කර ඇත.

තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත්, ගීතයක් නිසා අපහසුතාවයට පත් වුනා නම් සමාවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහුගේ සටහනේ දක්වා තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *