කොළඹට පොලිස් ඇඳිරිනීතිය

බස්නාහිර පළාතේ පොලිස් කෙට්ඨාස කිහිපයකට අද (08) රාත්‍රී 9.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මීගමුව කොට්ඨාසය, කැලණිය කොට්ඨාසය, නුගේගොඩ කෙට්ඨාසය, ගල්කිස්ස කොට්ඨාසය, කොළඹ උතුර කොට්ඨාසය‍, කොළඹ දකුණ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය යන පොලිස් කොට්ඨාසවලට මෙලෙස ඇඳිරිනීතය පනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *