69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ මහින්ද රාජපක්ෂ නිසා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි(PHOTOS)

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිසා බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වන ඡන්ම දිනය වෙනුවෙන් නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී අද පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *