විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ තීරණය මෙන්න (VIDEO)

එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු වැඩි නොකළහොත් පැය ගණනාවක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී මිල වැඩි කිරීම සහ සහන සම්බන්ධයෙන් පළවූ අදහස් පහතින් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *