වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු ධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම් කරමින් ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *