පොහොට්ටුවේ රේණුකට ‘ආණ්ඩුවේ මිලක් බෝඩ් එක’ අද සිට පවරයි

මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතාව පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි.

එහි මෙතෙක් සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

ඒ අනුව  මාධ්‍ය හමුවක් කැඳවූ  ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *