නව වසරේ වෙනස් වෙන ‘අගමැති ඇතුළු ‘පුටු තුන

එළැඹෙන නව වසර ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු කිහිපයක ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අගමැති ධුරය ද ඇතුළුව ප්‍රබල අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් සිදුකිරීමට සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී ප්‍රබල අමාත්‍යවරුන් තුන් දෙනෙකු ට අමාත්‍ය ධුර අහිමි කිරීම සම්බන්ධයෙන් ද යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *