සෞදියේ තෙල් පර්යන්ත දෙකකට ප්‍රහාර – ගින්නෙන් ඇවිලේ

යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර තිබේ.

සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25) මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්ත වේ.

ජෙඩාහි පිහිටි එරට රාජ්‍ය ඉන්ධන සමාගම වන ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් මෙහි දී ප්‍රහාරයට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *