CID හිටපු ලොක්කා ශානිව ‘ස්වාභාවිකව ඝාතනය කිරීමේ’ සුදානමක් ?

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ස්වාභාවිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහුගේ ජීවිතය අනතුරේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතාට සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *