පොහොට්ටුවේ ස්වාධින කණ්ඩායම සජිත්ව හමු වෙලා

පොහොට්ටුවේ ස්වාධින කණ්ඩායම නියෝජනය කරන අනුර යාපා ප්‍රියදර්ශන මහතා ඇතුළු කණ්ඩායමක් අද දිනයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ජා කොට ඇත.

අද පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *