රුසියාවේ යුද ටැංකියකින් ‘සාමාන්‍ය මිනිස්සු ගිය කාරයක් යට කළ’ බියකරු වීඩියෝව

රුසියානු යුද ටැංකියක් සිවිල් වැසියෙක් ගමන් ගත් මෝටර් රථයක් හිතාමතා අනතුරට ලක්කරමින් යටකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් එම පුද්ගලයා දිවි බේරාගෙන තිබුණි.

මෙම සිදුවීම බලා සිටි අවට ජනතාව පැමිණ එම පුද්ගලයාව රථයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *