සල්ලි දීලා ලංකාවට ඇවිත් ගෑස් පෝලිමේ ඉන්න සුද්දෝ සුද්දියෝ

මේ වනවිට රට තුළ මතුව ඇති උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ජනතාව පත්ව සිටින්නේ මහත් අසීරුතාවකටය.

එම අසීරුතාව කොතෙක්ද යත් ලංකාවේ සංචාරය කිරීම සදහා පැමිණි විදේශිකයන් පවා මේ වනවිට ගෑස් පෝලිමේ සිටින ආකාරයක් දැකගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *