බැසිල් රෝහලට

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *