බැසිල්ගේ අමෙරීකානු ගමන කැන්සල්

මේ දිනවලට යොදාගෙන තිබූ බැසිල් රාජපක්ෂ මහතාගේ අමෙරීකානු සංචාරය අවලංගු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.

මෙම සංචාරයේදී ඒ මහතා මූල්‍ය අරමුදල සමග සාකච්ජා කොට පසුව ‌කැලිෆෝනියාහි පිහිටි සිය ‌නිවෙසට යාමට කලින් සැලසුම් කර තිබීණ.

නමුත් මතුව ඇති අර්බූදකාරී වාතාවරණයත් සමග සිය අමෙරිකානු ගමන අවලංගු කිරීමට ඒ මහතා ‌පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *