ධනුෂ්ක ට ඇප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබෙනවා.

ඒ,ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවීමත් සමගයි.

ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *