යොහානි ද සිල්වාට ලංකාවේ ආණ්ඩුවෙන් දෙන දේ හෙළිවේ

ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා මෙනවියට රාජ්‍ය සම්මානයක් ලබාදීමට අග්‍රාමාත්‍යතුතුමා කටයුතු කරමින් සිටින බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ඒ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *