යාළුවො එකතු වෙලා ‘ශලනිගෙයි පුබුදුගෙයි උපන්දිනය සැමරුව හැටි (PHOTOS)

ශලනි සහ පුබුදුගේ ‘වයස්ගත වීම සැමරූ’ මොහොතේ ඇසගිය රස තැන්

ජනප්‍රිය තාරු එක් වෙලා ඔවුන්ගේම මිත්‍ර සමාගම් හදාගෙන තියෙනවා.

එවැනි මිත්‍ර සමාගමක තරු දෙපලකගේ උපන්දිනය පෙරේදා රාත්‍රියේ සැමරුවා.

ඒ ශලනි තාරකාගේ සහ පුබුදු චතුරංගගේ.

සාරංග, දිනක්ෂි, යශෝධා, සංගීතා, චන්න, අසේකා, පුබුදු, මාෂි, රොෂාන්, සචිනි, ශලනි මේ සියල්ලම එකම සෙට් එකක යාළුවො කිව්වොත් නිවැරදියි. පසුගිය දිනවලදී මේ සෙට් එකේ තරු දෙපළක් වෙන ශලනි තාරකාගේ සහ පුබුදු චතුරංගගේ උපන්දින දෙක පැවැත්වුණා.

ඔවුන් දෙදෙනාගේම උපන්දින මේ සෙට් එක රාත්‍රියේ සැමරුවා.

පහත දැක්වෙන්නේ ඒ ප්‍රිය සාදයේ ඡායාරූප.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *