නෙහාරා චුටී දෝනී කුසේ තියාගෙන (PHOTOS)

නෙහාරා පිරිස් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

මේනක රාජපක්ෂ සමග යුග දිවි ඇරඹු ඇය දැන් අම්මා කෙනෙක්.

මෙයිලි චුටී දෝනි නිසා එයාලගේ පුංචි පවුල සම්පුර්ණ වුනා. දැන් මෙයිලිගේ තනි මකන්න අම්මයි තාත්තයි එයාට නංගි බබෙක් ගෙනල්ලා.

ඉතින් චුටි දෝනි එන්න කලින් එයාව කුසේ තියාගෙන මෙයිලි සහ මේනක එක්ක නෙහාරා ලස්සන ෂුට් එකක් සිදුකරලා තබෙනවා දැකගන්න ලැබුනා. ඇත්තමයි ඒකනම් හරිම ලස්සනයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *