ජාත්‍යන්තර තරගාවලි දෙකකින් ඉවතට

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගවලට සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව නොලැබෙන බව ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.

ඔවුන් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කර ඇති බැවින් එම තීරණය ගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *