ධම්මික පෙරේරා සනත්ගෙන් සමාව ඉල්ලයි

ප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වූ සනත් ජයසූරියට ඇමතුමක් දෙමින් සමාව ඉල්ලා තිබෙනවා.

පසුගිය දා වැඩසටහනක දී සනත් ජයසුරියගේ නම සනත් ගුණතිලක ලෙස වැරදියට පැවසීම නිසා මෙලෙස සමාව ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව මෙලෙස ඔහු ෆේස්බුක් හි පළ කර තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *