කොළඹ වරායේ පැත්තක්ම පවරා ගත් අදානි ආසියාවේ ලොකුම ධනවතා වූ හැටි (video )

කොළඹ වරායේ බටහිර ජැටිය හිමි කර ගත් ඉන්දියාවේ ගෞතම් අදානි මහතා මේ වනවිට ආසියාවේ අංක එකේ කෝටිපතියා බවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා ‌කොට ඇත.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසන්නේ මේ වනවිට අදානි මහතාගේ ආදායම ඩොලර් බිලියන 88.5 ඉක්මවා ‌ගොස් ඇති බවකි.

ඒ අනුව එම ලේඛනයේ ඉහළින්ම සිටි මුකේෂ් අම්බානි මහතා දෙවැනි තැනට ඇද දමමින් අදානි මහතා පළමු ස්ථානය දිනා ඇති බව එම වෙබ් අඩවිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *