රටේ ප්‍රසිද්ධ කොම්පැනි සියල්ලේම ‘ලොක්කන්’ වහාම ජනපති හමුවට කැඳවයි

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසිද්ධ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් වහාම කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව මෙම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරික කවුන්සිලයක් ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *