මිදි සහ දෙළුම් ‘කන අයට’ රුපියල් 300ක බද්ධක්
මිදි සහ දෙළුම් සඳහා බද්ධ සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බද්ධ ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති.
මෙම ආනයනය සීමාව පැනවීමට පෙර මිදි සහ දෙළුම් කිලෝවක් සඳහා පැවැති රුපියල් 200 ක බද්ධ රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව පවුන් පෙන්වා දී ඇත.