වහාම ඉවත් වෙන්නැයි ‘ අරුන්දිකට’ ජනපතිගෙන් නියෝග

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා  ඊයේ (02)දැනුම් දුන් බව වාර්තා වනවා

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහර දීමේ සිදුවීම මෙන්ම එතනෝල් ව්‍යාපාරිකයෙකු රහසිගතව මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වනවා .

එවිට අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් මේ පිළිබඳව දන්නේ අලුයම බවයි.

මේ සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *