සහරාන්ගේ බිරිය දුන් පාස්කු ප්‍රහාරයේ ‘රහස් කටඋත්තරය’ පළමු වරට එළියට එයි(ප්‍රකාශයේ පිටපත)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන්ගේ බිරිය වූ පාතිමා හාදියා ජනාධිපති කොමිසමට ලබා දුන් ප්‍රකාශයේ පිටපතක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ හරීන් ප්‍රනාන්දු මහතා විසින් එහි පිටපත් කිහිපයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කිරීමත් සමගය.

පහත පළවන්නේ එම පිටු කිහිපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *