ගම්මන්පිලට පාර්ලිමේතුවේ කතා බැහැ – ආණ්ඩුව දැන් ගත් තීරණය මෙන්න

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හට කතා කිරීම සදහා වෙලාව වෙන් නොකිරීමට මීට සුලු මොහොතකට පෙර ආණ්ඩු පක්ෂය තීරණය කොට ඇත.

ඉහළින් ලැබුණු උපදෙස් අනුව මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ගම්මන්පිල මහතා මේ වනවිට සිය කතාව සිදුකිරීම සදහා වූ විකල්ප අවස්ථා සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටින බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *