රුසියානු රොකට් ප්‍රහාරයකින් ජනප්‍රිය නිළිය මරුට

රුසියානු රොකට් ප්‍රහාරයකින් යුක්‍රේන රංගන ශිල්පිනියක් වන Oksana Shvets මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කියුව් අගනුවර නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඇය මියගොස් ඇති බවය.

මියයන මිට 67 වන වියෙහි පසු වූ ඔක්සානා යුක්‍රේනයේ කලාකරුවන් සදහා පිදෙන ඉහළම සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *