මුරුත්තෙට්ටුවේ හිමිටත් ‘කොකා පෙන්නා’ හිමියන්ගේ හෙදියන් කළ දේ

රාජ්‍ය සේවා එක්සත් සංගමයේ හෙද සාමාජිකයන් පිරිසක් ද මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.

සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මතය නොතකමින් මෙම පිරිස වර්ජනය සමඟ එක්වී තිබේ.

ඔවුන්ගේ මතය වී ඇත්තේ ආනන්ද හිමියන් ආණ්ඩුව සමග එක්වී වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *