අගමැතිකම නාමල්ට ‘දුන්නොත්’ මහින්ද ගන්නා තීරණය

නාමල් රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබා දුන හොත් මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේවනවිට අග්‍රාමාත්‍ය තනතුර බැසිල් රාජපක්ෂ මහතාට හිමිවනු ඇති බවටයි වාර්තා පළ වෙමින් ඇත්තේ.

කෙසේ නමුත් වත්මන් අගමැතිවරයා අද (3) සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට පලව ඇති වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *