ගෘහස්ථ ගෑස් බෙදා හැරීම අඛණ්ඩව

ගෘහස්ථ ගෑස් බෙදා හැරීම අද දිනයේද අඛණ්ඩව සිදු කරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරනවා.

ඒ අනුව අද(23) දිනයේද ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙදපොළට නිකුත් කිරීමටයි එම සමාගම සැලසුම් කර ඇත්තේ. ඒ අතුරින් හැත්තෑ පන්දහසක්ම කොළඹින් පිට පළාත්වලට බෙදා හැරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *