ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට කැඳවයි

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

මේ අතර අද රැස්වන රජයේ ගිණුම් කාරක සභාව වෙත කැඳවා ඇත්තේ ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයයි.

රජයේ මුදල් කාරක සභාව ද අද රැස්වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

හෙට රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *