කොළඹට ඇඳිරි නීතිය පනවයි

අද(14) මධ්‍යහ්න 12.00 සිට හෙට(15) අළුයම 5.00 දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇත.

මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇතිබලත ප්‍රකාරව වැඩබලන ජනාධිපති විසින් මේ නියෝගය පනවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *