මෙරට කොවිඩ් මරණවල වැඩිවීමක්

කොවිඩ් මරණ වලත් වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුව ඇතිබවට අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 03ක් බවට පත්ව තිබේ.

මෙම මරණ තුනම අවුරුදු 30ට වැඩි කාන්තාවන් වෙයි.

මේ අතර අද දිනයේදීද කොවිඩ් ආසාදිතයන් 62ක් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදීද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 62කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *