සුසිල් ,අනුර සහ විදුර අද එකට ගිය ගමන (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති බණ්ඩාරනායක ගුණ සමරුවට එක්ව සිටියේය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රාජ්‍ය අමාත්‍යවරයකු වන විදුර වික්‍රමනායක මහතා මෙන්ම පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *