කටුනායක, රත්මලාන සහ මත්තල තුනම ඉවරයි – පිටරටට බදු දී ආණ්ඩුව සල්ලි හොයයි

ශ්‍රී ලංකාව රජය දේශීය සංචිත වැඩිකර ගැනීම සඳහා බදු දීමට යෝජනා කර ඇති ආයතන අතර කටුනායක, රත්මලාන සහ මත්තල ගුවන් තොටුපොළ තුනම ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

එම ආයතන තුන දීර්ඝකාලීනව බදු දීම මගින් ඩොලර් බිලියන 2.7 උපයාගැනීමට රජය අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *